අපරාජිත බිස්මාකය – පරිවර්තන/සංස්කරණ
මුනිදාස සෙනරත් යාපා
ප්රකාශනය – ගොඩගේ
මිල රු. 20/- (ගොඩගේ පරණ පොත් කුනුකොල්ලයට දීමේ ව්‍යාපෘතිය යටතේ මිලයට ගැනුණකි)
මේක කියෙව්වෙ අට වසරෙදි…එදාට වඩා දෙවෙනි වර කියවද්දි මාව පිස්සු වැට්ටුවා.. මම චිත්‍රපටය බලලා විතරක් නැවතුනේ නැහැ..අන්තර්ජාලෙන් බිස්මාක් නැව සොයාගෙන ගියා.. ඉහළ භාෂාවෙන් කරපු අනුවාදයක්..
‘‘තමාගේ චක්ෂු ප්‍රසාදය වැනි වූ බිස්මාකය යළි කවර දාකහෝ නැගිටින නින්දෙහි නිමග්න වනු පිණිස මුහුදු කුසට වැදුණු බව කන වැකුනු විට නට්සි හිට්ලර යක්ෂාව්ශව මෙන් කෝපයෙන් සැලි සැලී ජර්මන් නාවික හමුදාවට හා නාවික නිලධාරීන්ට තරයේ දොස් නගන්නටත් ඉංගිරිසීන්ට නන් හැවිලි හවන්නටත් වූයේලු. ‘‘
Leave A Comment