‘‘යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් සටන් කරන මිනිහෙක් මම‘‘ – විජය
එදා අපි පුංචි කාලෙ මේ දෙබස රූපවාහිනියෙ යද්දි අපිට ඒ ප්‍රතාවත් කටහඩ දෝංකාර දෙනවා…..
වාර්තාගත ආදායමක් ඉපැයූ එම පොදු ජන චිත්‍රපටයේ අර්ථපතියා තමා ප්‍රීතිරාජ් වීරරත්න.. ඔය ඉරාජ් වීරරත්නගේ තාත්තා…
තාත්ත මොනවා හෝ දෙයක් පොදුජනතාව වෙනුවෙන් කරා…යුක්තිය සාධාරණත්වය වෙනුවන් සටන් කරන්න ඕනෙ කියල…පුංචි කාලෙ ඒක බලපු අපි හිතාගත්තා…
ඉරාජ් ඔබ කොතැනද….?????
Leave A Comment